25.6 C
Colombo
Saturday, April 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොල්ලුපිටියේ අනතුරෙන් මගීන් 05ක් ජීවිතක්ෂයට

කොල්ලුපිටියේ අනතුරෙන් මගීන් 05ක් ජීවිතක්ෂයට

කොල්ලුපිටිය ලිබර්ටි වටරවුමේ දී ලංගම බස් රථයක් මතට ගසක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරින් බස් රථයේ ගමන් ගත් මගීන් 05 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.