27.2 C
Colombo
Sunday, September 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොස්තාපල් යට කළ රියැදුරා රිමාන්ඩ්

කොස්තාපල් යට කළ රියැදුරා රිමාන්ඩ්

නිදහස් චතුරස්‍රය අසලදී රිය අනතුරකින් මිය ගිය පොලිස් කොස්තාපල්වරයාගේ අනතුරට අදාළව අත්අඩංගුවට ගත් මෝටර් රථයේ රියැදුරු ඔක්තෝබර් 10 දක්වා රිමාන්ඩ් කර තිබෙනවා.

මෙම කොස්තාපල්වරයා ඊයේ (05) කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුමේ රථවාහන හැසිරවීමේ රාජකාරියේ නිරතව සිටියදී සුඛෝපභෝගී මෝටර් රථයක ගැටීමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද(06) අලුයම මිය ගියා.