26.1 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportනෙදර්ලන්තයට ලකුණු 287ක ඉලක්කයක්

නෙදර්ලන්තයට ලකුණු 287ක ඉලක්කයක්

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නෙදර්ලන්තය සමත් වුණා.

ඒ අනුව නෙදර්ලන්තය විසින් පළමුව පන්දුවට පහර දීමට පාකිස්ථානු කණ්ඩායමට ආරාධනා කළ අතර, පිටියට පිවිසි පාකිස්ථානු කණ්ඩායම පන්දුවාර 49 ක් අවසානයේ කඩුලු සියල්ල දැවී ලකුණු 286ක් ලබා ගැනීමට සමත් වුණා.

මොහොමඩ් රිස්වාන් ලකුණු 68 ලබාගත්තා.

ඒ අනුව, පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසෙන නෙදර්ලන්ත කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 287ක්.