27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentපදික මාරුවෙන් ගමන් ගත් කතක් ජීවිතක්ෂයට

පදික මාරුවෙන් ගමන් ගත් කතක් ජීවිතක්ෂයට

පදික මාරුවක් මතින් ගමන් කරමින් සිටි කාන්තාවක් මෝටර් රථයක ගැටී ජීිවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ ඇය කැස්බෑව – හොරණ මාර්ගයේ හල්පිට ප්‍රදේශයේ පදික මාරුවක් මතින් ගමන් කරමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

උපකාරක පන්තියකට සහභාගි වී සිටි සිය දියණිය රැගෙන එමින් සිටියදීයි ඇය මෙම අනතුරට ලක් වී ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක් වන අතර සිද්ධියෙන් ඇගේ දියණිය ද තුවාල ලබා රෝහල්ගත කළ බවයි පොලීසිය පැවසුවේ.