26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentපාසල් බසයක් ලංගම බසයක ගැටී රිය අනතුරක්

පාසල් බසයක් ලංගම බසයක ගැටී රිය අනතුරක්

අද (06) උදෑසන පාසල් බස් රථයක් ලංගම බස් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් පාසල් බස් රථයේ ගමන් ගත් සිසුන් 15 දෙනෙකු තුවාල ලබා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

කුලියාපිටිය, හෙට්ටිපොල, කරන්තිප්පල ප්‍රදේශයේදී මෙම්ක අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් පසු පාසල් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළීගොස් ඇති බවයි වාර්තා වුණේ.