27.2 C
Colombo
Tuesday, February 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportලෝක කුසලානයේ දෙවන තරගය අද

ලෝක කුසලානයේ දෙවන තරගය අද

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද (06) පැවැත්වීමට නියමිතය.

පාකිස්ථාන කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතරයි අද තරගය පැවැත්වෙන්නේ.

හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී තරගය පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.00ට තරගය ආරම්භ වීමට නියමිතය.