24.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවටවලදී කිරි බවුසරයක් අනතුරට

වටවලදී කිරි බවුසරයක් අනතුරට

නුවරඑළිය – වටවල ප්‍රදේශයේ කිරි එකතු කිරීමේ ස්ථානයේ සිට මීරිගම දෙසට කිරි රැගෙන යමින් තිබූ බවුසර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක්ව ඇති බව වටවල පොලීසිය පවසයි.

රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් රියදුරුට තුවාල සිදුවී නොමැත.