22.2 C
Colombo
Saturday, January 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඔරුගොඩවත්තේ කර්මාන්ත ශාලාවක ගින්නක්

ඔරුගොඩවත්තේ කර්මාන්ත ශාලාවක ගින්නක්

ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා.

අද (07) අලුයම මෙම ගින්න හටගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන සේවා රථ 05ක් පිටත් කර යවා තිබෙනවා