27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඖෂධවලටත් මිල සුත්‍රයක්

ඖෂධවලටත් මිල සුත්‍රයක්

මීට පෙර සකස් කර ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ ඖෂධ සඳහා වූ මිල සුත්‍රය සකස් කර අවසන් කිරීමට ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

මෙලෙස ඇති කර ගත් මිල සුත්‍රය ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ සඳහන් වන්නේ ආනයනකරු බෙදාහැරීම හා අලෙවිකරු යන පාර්ශ්වවල එකඟතාවය මත ඇති කර ගත් බවයි.

මේ වන විට ඖෂධ වර්ග 60ක මිල පාලනය කර ඇති අතර අදාළ මිල පාලනයට යටත් නොවූ ඖෂධ වර්ග 6,500ක් පමණ මෙලෙස මිල සුත්‍රයට යටත් වන බවයි ඖෂධ නියාමන අධිකාරිය පවසන්නේ.