27.2 C
Colombo
Monday, December 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportකාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද පැවැත්වෙනවා.

එය දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වෙන්නේ දිල්ලිහිදීයි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව දකුණු අප්‍රිකා කණ්ඩායමට ලබාදීමටයි.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන මෙම තරගය මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 4 වන තරගයයි. දිවා රාත්‍රී තරගයක් ලෙසටයි මෙය පැවැත්වෙන්නේ.

පැතුම් නිස්සංක, කුසල් ජනිත්, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දසුන් ශානක, මතීෂ පතිරණ, දුනිත් වෙල්ලාගේ, කසුන් රාජිත සහ දිල්ෂාන් මදුෂංක අද ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනවා.