කොල්ලුපිටිය දී ගසක් කඩා වැටීමෙන් සිදු වු මාරාන්තික අනතුරෙන් පසුව ඊට මුහුණ දුන් බස් රථයේ රියදුරුට සහ රිය සහයකට සතියක රාජකාරි නිවාඩුවක් ලබාදී ඇති බව ශ්රී ලංකා ගමනාගමනා මණ්ඩලය පවසනවා.
ඔවුන් දෙදෙනා ආතතියක පසුවන බැවින් එම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.