25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද(07) පැය 15 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

අඹතලේ ජල සැපයුම වැඩි දියුණු කිරිමේ බලශක්ති සංරක්ෂන ව්‍යාපෘතිය මඟින් සිදු කරන වැඩි දියුණු කිරීමේ කටයුත්තක් ජල සැපයුම අත්හිටුවීමට හේතුවී ඇතැයි, ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය නිවේදනය කළා.

ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට අද පස්වරු 05 සිට හෙට පෙරවරු 08 දක්වා පැය 15 ක් ජල සැපයුම අත්හිටුවයි.