30 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතලංගම වෙඩි තැබීමේ සැකකරු STF සමඟ ගැටුමක දී මරුට

තලංගම වෙඩි තැබීමේ සැකකරු STF සමඟ ගැටුමක දී මරුට

පසුගිය අගෝස්තු මස 25 වනදා තලංගම ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණ සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යකර සිටි සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඇති වූ ගැටුමක දී මියගොස් තිබෙනවා.

හංවැල්ල ප්‍රදේශයේ දී මෙම ගැටුම සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙලෙස මියගොස් ඇත්තේ හිටපු කමාන්ඩෝ සෙබළෙක් බවයි පොලීසිය සඳහන් කළේ.