― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsපවුල් සෞඛ්‍ය සේවිකා පුරප්පාඩු 3,800ක්

පවුල් සෞඛ්‍ය සේවිකා පුරප්පාඩු 3,800ක්

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 3,800 දෙනෙකු ගේ හිඟයක් මේ වන විට දිවයින පුරා පවතින බව සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු පවසනවා.

මේ නිසා මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාව අවදානමකට ලක්ව ඇති බවත් ඇය පැවසුවා.