25.6 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportබංග්ලාදේශයට කඩුළු 6ක ජයක්

බංග්ලාදේශයට කඩුළු 6ක ජයක්

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය අතර තරගය කඩුලු 06කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය පන්දුවාර 37යි පන්දු 02ක් තුළ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 156ක් පමණි.

ඒ අනුව ජයග්‍රාහී ලකුණු 157ක ඉලක්කය හඹා යෑමට පිටියට පැමිණි බංග්ලාදේශය පන්දුවාර 34යි පන්දු 04ක් අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 158ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.