28.9 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකාවට ලකුණු 429ක දැවැන්ත ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 429ක දැවැන්ත ඉලක්කයක්

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය අද (07) දිල්ලිහීදි දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවැත්වෙනවා.

එහිදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ අතර පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානුවෝ පන්දු ඕවර 50 දී කඩුලු 5 ක් දැවී ලකුණු 428 ක් ලබා ගත්තා.

Quinton de Kock ලකුණු 100ක් ද, Rassie van der Dussen ලකුණු 108ක්ද, Aiden Markram ලකුණු 106ක් ලබා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 429ක දැවැන්ත ඉලක්කයක් හිමි අ තිබෙනවා.