27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඉන්දියාවට ලකුණු 200ක ඉලක්කයක්

ඉන්දියාවට ලකුණු 200ක ඉලක්කයක්

2023 සත්කාරක ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු නායකයා කමින්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලුදෙනා දැවී රැස්කළේ ලකුණු 199ක් පමණි.

ස්ටීව් ස්මිත් ලකුණු 46යි.

ඉන්දියාව වෙනුවෙන් කුල්දීප් යාදව් කඩුලු 3ක් දවාගත් අතර රවීන්ද්‍ර ජඩේජා කඩුලු 2ක් දවාගත්තේය.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ඉන්දියාවට ලකුණු 200ක ඉලක්කයක් හිමි ව තිබෙනවා.