26.7 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපතල් හාරා පන්සල් භූමියේ මැණික් සෙවූ හිමිනම අත්අඩංගුවට

පතල් හාරා පන්සල් භූමියේ මැණික් සෙවූ හිමිනම අත්අඩංගුවට

බලංගොඩ – ඕපනායක ප්‍රදේශයේ විහාරස්ථාන භූමියක බලපත්‍ර නොමැතිව මැණික් පතල් කපමින් සිටි එම විහාරස්ථානයේ හිමිනමක් සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඕපනායක පොලීසිය විසින් අද (08) දින මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.ප්‍රධාන දොරටුවට මීටර් 50ක් පමණ දුරකින් විහාරස්ථානය භූමියේ මොවුන් විසින් මෙලෙස පතල් කැනීම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.මේ සම්බන්ධයෙන් විහාරස්ථානයේ දායක සභාව විසින් පොලීසිය දැනුවත් කිරීමත් සමඟයි අදාළ හිමිනම සහ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බලංගොඩ මහේත්‍රත්වරයා හමුවට ඉදිපත්කිරිමට නියමිතව තිබුණා.