28 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දීය මගී බෝට්ටු සේවය හෙටින් ඇරඹේ

ඉන්දීය මගී බෝට්ටු සේවය හෙටින් ඇරඹේ

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නාගපට්නම් වරාය සහ යාපනයේ කන්කසන්තුරය වරාය අතර මගී බෝට්ටු සේවය හෙට (10) සිට ආරම්භ කිරීමට නියමිත බව ඉන්දීය නැව් සමාගම පවසයි.

දශක 04ක පමණ කාලයකට පසුව මෙම මගී ප්‍රවාහන බෝට්ටු සේවය යළි ආරම්භ කිරීම විශේෂත්වයක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ පැමිණෙන එක් ගමන් වාරයක් සඳහා ප්‍රවේශ පත්‍රයක මිල ඉන්දීය රුපියල් 7,670ක එනම් ශ්‍රී ලංකා රුපියල් 29,773ක මුදලක් වන බවයි.

ඒ සඳහා පැය 3 කාලයක් ගත වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.