26.1 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඔරුවක් පෙරලී දෙදෙනෙක් ජීවිතක්ෂයට

ඔරුවක් පෙරලී දෙදෙනෙක් ජීවිතක්ෂයට

මඩකලපුව නාවල්අඩි කලපුවේ ඔරුවක් පදිමින් සිටියදී ඔරුව පෙරලීමෙන් තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව කාත්තන්කුඩිය පොලිසිය පවසයි.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ මෙම ඔරුවේ ගමන් ගත් තවත් තරුණයින් හතර දෙනකු පිහිනා ගොඩට පැමිණ දිවි බේරා ගෙන ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචිව සිටි 18 හැවිරිදි ආර්. තිරූපන් සහ 19 හැවිරිදි ටී. තිරූෂන් යන දෙදෙනෙකි.