27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹ ඩෙංගු රෝගින් වාර්තා වීම ඉහළට

කොළඹ ඩෙංගු රෝගින් වාර්තා වීම ඉහළට

කොළඹ ප්‍රදේශ 04කින් ඩෙංගු රෝගින් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව කොළඹ මහ නගර සභාව පවසයි.

නාරාහේන්පිට, කිරුළපන, මෝදර හා මට්ටක්කුලිය යන ප්‍රදේශවලින් එලෙස ඩෙංගු රෝගින් වාර්තා වීම ඉහළ යමින් ඇති බවයි එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුණි පැවසුවේ.

වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළෙඋ මේ පිළිබඳ ජනතාව සැලකිලිමත් විය යුතු බවයි.