31.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජැක්සන්ගේ අභාවය වෙනුවෙන් මහින්දගේ ශෝකය

ජැක්සන්ගේ අභාවය වෙනුවෙන් මහින්දගේ ශෝකය

ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනීගේ අභාවය සම්බන්ධයෙන් මේ වනවිට කලා, දේශපාලන ඇතුළු ක්ෂේත්‍ර රැසක පිරිස් සිය ශෝකය පළකර තිබෙනවා.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද, ජැක්සන් ඇන්තනීගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය පළකර ඇති අයුරු දැකගත හැකි වුණා.

සිය නිල ෆේස්බුක් පිටුවට විශේෂ සටහනක් එක්කරමින් හිටපු ජනාධිපතිවරයා මෙලෙස සිය ශෝකය පළකර තිබුණා.

ජැක්සන් ඇන්තනී ඉතා සුහදශීලී ප්‍රියමනාප මිතුරෙකු වූ බවත්, ඔහුගේ නික්ම යාමෙන් සිංහල කලා ක්ෂේත්‍රයේ ඇතිවන හිඩැස පිරවීමට සමත් කිසිවෙකු නොමැත බව ද එම සටහනේ දැක්වෙනවා.