23.9 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsධම්මික පෙරේරා ජනාධිපතිවරණයට

ධම්මික පෙරේරා ජනාධිපතිවරණයට

51%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත හැකි බවට දේශපාලන පක්ෂවලින් සහතිකයක් ලැබෙන්නේ නම් ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පැවසීය.

මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළේ ජාතික පුවත්පතක් සමඟ පැවැත්වූ සාකච්ඡාවකදීයි.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද ඇතුළු දේශපාලන පක්ෂවලින් ඒ සඳහා සහතිකය අවශ්‍ය බවත් එය ලැබුණහොත් තමා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවත්ය.