26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනෙදර්ලන්තයට ලකුණු 323ක ඉලක්කයක්

නෙදර්ලන්තයට ලකුණු 323ක ඉලක්කයක්

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සය වැනි තරගය වන නවසීලන්තය සහ නෙදර්ලන්තය අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට නවසීලන්තයට ආරාධනා කළා.

පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 07 ක් දැවී ලකුණු 322ක් ලබාගත්තා.

ඒ අනුව නෙදර්ලන්තයට ලකුණු 323ක ඉලක්කයක් හිමි ව තිබෙනවා.