27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයාපනයේ පොලිස් වෙඩිතැබීමක්

යාපනයේ පොලිස් වෙඩිතැබීමක්

යාපනය – අල්වායි ප්‍රදේශයේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ ඔහු කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා.

අදාළ පුද්ගලයා පොලිස් නිලධාරින්ට තියුණු ආයුධයකින් පහරදීමට තැත් කිරීම හේතුවෙන් මෙසේ වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් වෙඩි පහරින් තුවාල ලැබූ සැකකරු රෝහල් ගත කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ සැකකරුට එරෙහිව වරෙන්තු කිහිපයක් නිකුත් කර ඇති බවයි.