32.2 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරත්තරන් මිල යළි ඉහළට

රත්තරන් මිල යළි ඉහළට

අද (09) දිනයේදී මෙරට රත්තරන් මිලේ යම් වැඩිවීමක් දක්නට ලැබෙන බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසති.

ඒ අනුව අද (09) දිනයේදී කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි ‘කැරට් 22’ රන් පවුමක් රු 2,000කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 155,400ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කැරට් 24 රන් පවුමක මිල අද දිනයේදී රුපියල් 168,000ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.