27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකණ්ඩායම් දෙකක් අතර ඇසිඩ් ප්‍රහාරයක් - 08කට තුවාල

කණ්ඩායම් දෙකක් අතර ඇසිඩ් ප්‍රහාරයක් – 08කට තුවාල

අහුංගල්ල පතිරාජගම ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් අද (11) පස්වරුවේ ඇසිඩ් ප්‍රහාර එල්ල කිරීම සහ තියුණු ආයුධවලින් පහරදීමෙන් පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලබා ඇති බව අහුංගල්ල පොලිසිය පවසයි.

දෙපිරිසේම කාන්තාවන් ඇතුළු 8 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ.

පෞද්ගලික ආරවුලක් මත අසල්වාසී පවුල් දෙකක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.