32 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජැක්සන් ඇන්තනීට ජනපතිගෙන් ශෝක පණිවුඩයක්

ජැක්සන් ඇන්තනීට ජනපතිගෙන් ශෝක පණිවුඩයක්

ජැක්සන් ඇන්තනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශෝක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

ඔහුගේ නික්මීම ලාංකේය නිර්මාණ ක්ෂේත්‍රයට සිදුවූ අතිමහත් පාඩුවක් සේ දකින බවයි ජනාධිපතිවරයා නිකුත් කළ එම ශෝක පණිවිඩයේ දැක්වෙන්නේ.

ජනාධිපතිවරයාගේත්, මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහගේත් සංවේගය පවුලේ සියලු සාමාජිකයින් සහ නෑදෑ හිතමිතුරන් වෙත පිරිනමන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.