― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalනසීර් අහමඩ්ගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අලි සාහිර්ට

නසීර් අහමඩ්ගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අලි සාහිර්ට

පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් නුසුදුස්සෙකු වීම හේතුවෙන් පුරප්පාඩු වූ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට අලි සහීර් මවුලානා පත් කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.