26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ප්‍රධාන දුම්රිය මාර්ගයක දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ගණේමුල්ල සහ පල්ලේවෙල අතර දුම්රිය මාර්ගයේ සංඥා දෝෂයක් හේතුවෙනුයි මෙම දුම්රිය ප්‍රමාදය සිදු වී ඇත්තේ.