24.5 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපියෙකුට හා දියණියකට ඇසිඩ් ප්‍රහාරයක්

පියෙකුට හා දියණියකට ඇසිඩ් ප්‍රහාරයක්

මුල්ලේරියාව අඹතලේ ප්‍රදේශයේ දී අද (11) උදෑසන පියෙකුට හා දියණියකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ පියා කොළඹ අක්ෂි රෝහලේ ද, දියණිය කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ද ප්‍රතිකාර ලබමින් පසුවන බවයි.

පියා සහ දියණිය යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මෙම ඇසිඩ් ප්‍රහාරයට ලක්ව ඇති අතර මාර්ගයේ රැඳී සිටි පුද්ගලයකු විසින් මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති බවටයි පොලිසියට තොරතුරු ලැබී ඇත්තේ.