33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportවනිඳුගේ සැත්කම සාර්ථකව අවසන්

වනිඳුගේ සැත්කම සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගගේ මස්පිඬු ආබාධයට සිදු කළ ශල්‍යකර්මය සාර්ථකව අවසන් කර තිබෙනවා.

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු මේ ගැන දැනුම් දී තිබෙනවා.