26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහරක් කටාට CID ආපනශාලාවෙන් ආහාර ගැනීමට අවසර

හරක් කටාට CID ආපනශාලාවෙන් ආහාර ගැනීමට අවසර

නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආපන ශාලාවෙන් ආහාරපාන ලබා ගැනීමට අධිකරණය අද (11) අවසර ලබා දුන්නේය.

හරක් කටා විසින් ගොනු කර තිබු මෝසමක් කැදවු අවස්ථාවේදීයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මෙම අවසරය ලබා දුන්නේ.

ඒ අනුව විශේෂ ආරක්ෂාවක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවෙන් අවශ්‍ය ආහාරපාන ලබා ගැනීමට ඔහුට අවසර ලැබෙනු ඇති.