28 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනුරාධපුර දිස්ත්‍රික්කයේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතී

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතී

අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ පමණක් සිදු කරන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම මස 16, 17 දෙදින අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලික අත්හිටුවා තිබෙනවා.

එදින සේවාවන් ලබා ගැනීමට වේලාවන් වෙන් කරගත් සේවාලාභීන්ට ඔවුන් කැමති දිනයක සේවාවන් ලබා ගත හැකි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව නිවේදනය කරනවා.