26.1 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඔස්ට්‍රේලියා - දකුණු අප්‍රිකා තරගය අද

ඔස්ට්‍රේලියා – දකුණු අප්‍රිකා තරගය අද

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 10 වැනි තරගය අද (12) ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිතය.

මෙරට වේලාවෙන් දහවල් 02.00ට තරගය ලක්නව්හීදී ඇරඹීමට නියමිතව තිබේ.

අද තරගයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම ටෙම්බා බවූමා විසින් මෙහෙයවන අතර පැට් කමින්ස් විසින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවනු ලබයි.