27.8 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගැටලුකාරී ඖෂධ සමාගම්වල ඇණවුම් සහ ගෙවීම් අත්හිටුවයි

ගැටලුකාරී ඖෂධ සමාගම්වල ඇණවුම් සහ ගෙවීම් අත්හිටුවයි

ඖෂධ සැපයීම සම්බන්ධයෙන් දැඩි ගැටලු‍කාරී තත්ත්වයක් පවතින සමාගම් වෙත ලබා දී ඇති සියලු‍ ඇණවුම් වහාම අත්හිටුවීමට හා අවලංගු කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යංශයේ ලේකම්වරයන්ට හා ආයතන ප්‍රධානීන්ට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ලිඛිතව දැනුම් දී තිබෙනවා.

සියලු‍ පරීක්ෂණ නිමා වන තෙක් ගෙවීමට ඇති සියළු ගෙවීම් වහා ක්‍රියාත්මක වන පරිදි නතර කරන ලෙසයි අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.