25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගොවීන් 3000කට පොහොර ලබාදීම ඇරඹෙයි

ගොවීන් 3000කට පොහොර ලබාදීම ඇරඹෙයි

මෙවර දිස්ත්‍රික්ක 03ක එළවළු සහ අනෙකුත් භෝග වගා කරන ගොවීන් 3000කට පොහොර ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ මේ අනුව ගොවියෙකුට රුපියල් 20,000ක පොහොර ලබාදීමට කටයුතු යොදා ඇති බවයි.

මේ සඳහා මුදල් සපයා ඇත්තේ පෞද්ගලික සමාගමකි.

මාතලේ, කුරුණෑගල සහ මොණරාගල දිස්ත්‍රික්කවල මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.