28 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපමුණුගම වෙරළේ කඳින් වෙන් වූ හිසක්

පමුණුගම වෙරළේ කඳින් වෙන් වූ හිසක්

පමුණුගම, අම්බලම වෙරළ තීරයේ තිබී කඳින් වෙන් වූ හිසක් සොයාගෙන තිබේ.

මෙය මනුෂ්‍ය ඝාතනයක් ද? නැතහොත් දියේ ගිලි මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරෙන් නරක් වී ගැලවී ගිය හිසක් ද? යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පමුණුගම පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ.

මෙම කඳින් වෙන් කළ හිස හඳුනා ගැනීමට නොහැකි පරිදි නරක් වී ඇති බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.