30 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකාව හා චීනයේ EXIM බැංකුව අතර එකඟතාවක්

ශ්‍රී ලංකාව හා චීනයේ EXIM බැංකුව අතර එකඟතාවක්

ශ්‍රී ලංකාව සහ චීනයේ EXIM බැංකුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රධාන මූලධර්මවලට එකඟ වී තිබේ.

ඒ අනුව ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2ක ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කරන බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ.

මෙය ශ්‍රී ලංකාවේ දිගුකාලීන ණය තිරසාරභාවය ප්‍රතිස්ථාපනය කිරීමේ වැදගත් පියවරකි.

ඒ සමගම එය ඉක්මන් ආර්ථික ප්‍රකෘතිමත් වීමට මගපාදන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ.