28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශිෂ්‍යත්වයට පෙනී සිටින මාතර සිසුන්ට දැනුම්දීමක්

ශිෂ්‍යත්වයට පෙනී සිටින මාතර සිසුන්ට දැනුම්දීමක්

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී සිසු සිසුවියන්ට මාතර ආපදා කළමනාකරණ ඒකකය විසින් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

පවතින කාලගුණ තත්ත්වය මත විභාග අපේක්ෂකයන්ට හෝ විභාග කාර්ය මණ්ඩලයට විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට අපහසුතා ඇත්නම් ලබන සෙනසුරාදා (14)ට පෙර ඒ පිළිබඳ දැනුවත් කරන ලෙසයි දැනුම් දී ඇත්තේ.

ඒ අනුව දුරකථන අංක 041 22 34 134 හෝ ක්ෂණික දුරකථන අංක 117 ඔස්සේ මාතර ආපදා කළමනාකරණ ඒකකය දැනුවත් කරන ලෙස එම ඒකකය ඉල්ලීමක් කරනවා.