33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිදියහන මතදීම සැමියා බිරිඳව එළොව යවලා

නිදියහන මතදීම සැමියා බිරිඳව එළොව යවලා

පොළොන්නරුව, අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ සැමියෙකු විසින් සිය බිරිඳව කපා කොටා ඝාතනය කර ඇති බව අරලගංවිල පොලීසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අශෝකා වාසල කුමාරි නැමැති 49 හැවිරිදි එක්දරු මවක් බවයි තොරතුරු වාර්තා වුණේ.

අපරාධය සිදුකළ සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර,පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.