31.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිස්පතිගේ ධුර කාලය තවත් සති තුනකින් දීර්ඝ වෙයි

පොලිස්පතිගේ ධුර කාලය තවත් සති තුනකින් දීර්ඝ වෙයි

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ ධුර කාලය අද සිට ක්‍රියාත්මක වන පරිදි තවත් සති 3කින් දීර්ඝ කර තිබෙනවා.

පොලිස්පතිවරයා විසින් සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත නිවේදනයක් යොමු කරමින් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ ධුර කාලය දීර්ඝ කිරිම සිදු කර ඇති බවයි.

ජනාධිපති ලේකම්වරයා විසින් ඒ පිළිබඳ පොලිස්පතිවරයා වෙතට දැනුම් දී තිබෙනවා.