28 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportමතීෂ පතිරණට ලෝක කුසලානයේ තරග දෙකක් අහිමිවෙයි

මතීෂ පතිරණට ලෝක කුසලානයේ තරග දෙකක් අහිමිවෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට ඕස්ට්‍රේලියාව සමඟ ලබන සඳුදා පැවැත්වෙන තරගය සහ නෙදර්ලන්තය සමඟ තරගය අහිමිව ගොස් තිබෙනවා.

ඔහුගේ උරහිසේ ආබාධයක් හේතුවෙන් මෙලෙස එම තරග දෙක මතීෂට ක්‍රීඩා කිරීම අවස්ථාව මඟ හැරී යන බවයි ඉන්දියාවෙන් වාර්තා වෙන්නේ.

මේ අතර ලබන සඳුදා ඕස්ට්‍රේලියාව සමඟ තරගය සඳහා ළහිරු කුමාර ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙනවා.