― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalහපුතලේ පොලීසියේදී තරුණියක් සිරුරට ගිනි තියාගනී

හපුතලේ පොලීසියේදී තරුණියක් සිරුරට ගිනි තියාගනී

හපුතලේ පොලිස් ස්ථානය තුළදී කාන්තාවක් සිරුරට ගිනි තබාගෙන ඇති බව වාර්තා වනවා.

අදාළ කාන්තාව ප්‍රතිකාර සඳහන් දියතලාව රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස සිරුරට ගිනි තබාගෙන ඇත්තේ වයස අවුරුදු 18ක විවාහක තැනැත්තියක් බවයි වාර්තා වන්නේ.

බාලවයස්කාර දැරියක් නිවසේ රඳවාගෙන සිටීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අද (13) දින පොලීසියට කැඳවා ඇති අවස්ථාවේදී පොලිසියේ වැසිකිළියක් තුළ ඇය මෙලෙස සිරුරට ගිනි තබාගෙන ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.