29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇස් රෝගයෙන් තිබෙන ශිෂ්‍යත්ව සිසුන්ට සහනයක්

ඇස් රෝගයෙන් තිබෙන ශිෂ්‍යත්ව සිසුන්ට සහනයක්

ළමයින් අතර පැතිරයන ඇස් රෝගය හෙට පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශීෂ්‍යත්ව විභාගය සදහා බාධාවක් නොවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එසේ අදාළ ඇස් රෝගයෙන් පෙලෙන සිසුන්ට විශේෂ පංති කාමරයක සිට විභාගයට පෙනී සිටීම සදහා අවස්ථාව ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ.