26.7 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඉන්දියාවට ලකුණු 192ක ඉලක්කයක්

ඉන්දියාවට ලකුණු 192ක ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ඉන්දියාවට ලකුණු 192ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය පන්දුවාර 42යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව ක්.

නායක බාබර් අසාම් ලකුණු 50යි. මොහොමඩ් රිස්වාන් ලකුණු 49ක් සහ ඉමාමුල් හක් ලකුණු 36ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රා, මොහොමඩ් සිරාජ්, හර්දික් පාන්ඩ්‍යා, රවින්ද්‍ර ජඩේජා සහ කුල්දීප් යාදෙව් කඩුලු 2 බැගින් බිඳහෙලුවා.

ඉන්දීය පිළිතුරු ඉනිම තවත් සුලු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.