31.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනපති අද චීනයට යයි

ජනපති අද චීනයට යයි

චීන නිල සංචාරය ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා. එම සංචාරයේදී ජනාධිපතිවරයා චීන ජනාධිපති ෂී ජින් පින් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

එසේම නව වෙළඳ ගිවිසුම් කිහිපයකටද එහිදී අත්සන් තැබීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා පෙරේදා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද හිමිවුණා.