24 C
Colombo
Tuesday, October 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරැකියා ලබාදෙන මුවාවෙන් මුදල් වංචා කළ අයෙක් අල්ලයි

රැකියා ලබාදෙන මුවාවෙන් මුදල් වංචා කළ අයෙක් අල්ලයි

මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අන්තර්ජාලය මඟින් ලාභ ලැබිය හැකි රැකියා අවස්ථාවන් ඇති බව පවසා සැකකරු මුදල් වංචා කර තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් මතයි.

මුහුණු පොතේ දැන්වීම් පළ කර රුපියල් 9,409,000ක මුදලක් මෙලෙස වංචා කර ඇති බවටයි පොලිසිය පැවසුවේ.

සැකකරුගේ බැංකු ගිණුම් 03ක් වෙත රුපියල් ලක්ෂ 72ක මුදලක් බැරවී ඇති බවට විමර්ශන වලදී සැකකරුගේ බැංකු ගිණුම් 03ක් වෙත රුපියල් ලක්ෂ 72ක මුදලක් බැරවී ඇති බවට ද අනාවරණය වී තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 34ක් වන දෙනගොඩ කරන්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.