27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදිස්ත්‍රික්ක 9කට නායයෑමේ අවදානම තවදුරටත්

දිස්ත්‍රික්ක 9කට නායයෑමේ අවදානම තවදුරටත්

දිස්ත්‍රික්ක 9 ක් සඳහා නිකුත් කර තිබූ නායයෑමේ අවදානම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව ගාල්ල, මාතර, හම්බන්තොට, බදුල්ල, මාතලේ, කෑගල්ල, නුවර, රත්නපුර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට තවදුරටත් නායයෑමේ අවදානම බලාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ.