31.7 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅදත් උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

අදත් උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව – බණ්ඩාරවෙල අතර කොළතැන්න රේල් ගේට්ටුව අසළ දී දුම්රියක් අද (17) දහවල් පීලි පැනීමට ලක්ව තිබෙනවා.-

අප වාර්තාකරු සඳහන් කළේ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති බවයි.

උඩරට දුම්රිය මාර්ගයේ දී ඊයේ (16) දිනයේද දුම්රියක් පීලි පැනීමකට ලක්ව වූ අතර අද දිනයේ මෙලෙස පීලි පැනීමට ලක්ව ඇත්තේ එම දුම්රියම බවයි වාර්තා වන්නේ.